ඔන්න මන් දැන් කියන්න යන්නේ අපේ Windows phone පාවිච්චි කරන අපේ යාළුවන්ට වැදගත් වෙන app දෙකක් ගැන.

මේ දෙකම online tv apps. හැබැයි Local Chanels.

  • ඔයාලා කොහේහරි යන ගමන් 2G වලින් LIVE ස්ට්‍රිමින්ග් tv බලන්න මෙන්න මේ app එක තරම් හොද app එකක් නෑ.

බා ගන්න මෙතනින්




  • අපි හැමෝටම ඉතින් PEO tv නැනේ රිවයින්ඩ් කරලා බලන්න...
    එකට මෙන්න කියාපු app එක. මග හැරුණු වැඩසටහන් සේරම බලන්න.




    බා ගන්න මෙතනින්


    එහෙනම් මන් ගියා. හෙට අන්ද්රොයිඩ් කස්ටියට පොස්ට් එකක් ගෙන්නම්කො.


Post a Comment

 
Top