හායි... කොහොමද යාලු..



අද මන් ඔයාලට දෙන්න හදන්නේ තනි ඇහැට ඇඩන්න හිතෙන පොස්ට් එකක් අනේ...


ඔයාල දැකල ඇතිනේ ඇන්ඩ්රෝඉඩ් ෆෝන් පාවිච්චි කරන කස්ටිය එක එක ගේම් ෆුල් ඩම් එක දාලා හැක් කරලා උඩ පනිනවා...

අහ්හ්... ඒ මදිවට උන් කියනවා windows ෆෝන් වල ගේම් හැක් කරන්න බැලු... (මේවා අහනකොට තනියෙන් හිනා යනවා අනේ..)

හරි.. හරි... කියෙව්වා ඇති.

ඔයාල දැකලා ඇතිනේ සමහරු Subway Surfers හැක් කරලා තියෙනවා android ෆෝන් එකෙන්...
මෙන්න මේ වගේ..





මේවා Windows වලත් පුළුවන් අනේ...
හරි වැඩේ පටා...න් ගමු....
මෙන්න මේවයි ඔයාට ඕනේ මේ වැඩේ කරන්න.

  1. windows ෆෝන් එකක් (අහ්හ් එක කොහොමත් තියෙනවනේ)
  2. windows 8.1 දාපු PC එකක්
  3. DATA කේබල් එකක් (PC එකයි ෆෝන් එකයි කනෙක්ට් කරන්න)
අහ්හ්.... ලෑස්ති කරගත්තනේ බඩු ටික...

හරි පටන් ගමු...

  • ඉසේල්ලම මේ ෆයිල් එක බා ගන්නකො... (PC එකට)     මෙතන ඔබන්න
  • දැන් තියෙන පැරණ Subway Surfers ගේම් එක අන්ඉන්ස්ටෝල් කරලා, අයේ අලුතෙන්ම ඉන්ස්ටෝල් කරගන්න ගේම් එක... (ෆෝන් එකෙන්)
  • PC එකට මෙන්න මේකත්බා ගන්න... windows power tool
  • හරිනේ... දැන් PC එකයි ෆෝන් එකයි කනෙක්ට් කරන්නකෝ...
  • ඊට පස්සේ ඉසෙල්ලා බාපු windows power tool ඉන්ස්ටෝල් කරගෙන එක ඕපන් කරගන්න...
  • දැන් එකේ වම් පැත්තේ ඇති Isolated Storage එකක්.. අන්න එක ඔබන්න.
  • දැන් එතනින් තෝරාගන්න Subway Surfers කියන එක. හරිනේ... දැන් Subway Surfers ෆෝන් එකෙන් ඕපන් කරලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න.
  • ඊට පස්සේ windows power tool එකේ Subway Surfers ෆෝල්ඩර් එකෙන් onlinesettings සහ playerdata එක තොරන්නකෝ. හරි තෙරුවනේ.... එකේ DELETE කරලා දාන්න
  • දැන් අර මුලින්ම මුලින් අංක එකට බා ගත්තු ෆියිල් එක අර කලින් DELETE කරපු ෆයිල් එක ලගට රීප්ලේස් කරන්න.
  • හරි වැඩේ ඉවරායි....
දැන් ඔයාට coins 888888888 සහ keys 888888888 හම්බවෙලා ඇති....

දැක්කනේ... අපේ වැඩ.... බොරු නැ....

එහෙනම් අපි කැපුනා.....

කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා... හොදේ.... 

Post a Comment

 
Top