ඔන්න මන් අද ඔයාලට කියන්න යන්නේ ෆ්‍රී ගෙන්න ගන්න පුළුවන් අයිටම් එකක් ගැන.

ඔයාලා දන්නවා ඇතිනේ AXO Racing සමාගම ගැන (රේසින් ස්පෝට්ස් වලට අවශ්‍ය උපකරණ සහ අනුග්‍රහය දක්වන සමාගමක්)




අන්න ඒ සමාගමෙන් සිදුකරන පොඩි ඔෆර් එකක් තමයි මේක. එයාලගේ ලෝගෝ එක සහිත ස්ටිකර්ස් 6ක්(මට අවේ 6යි) ෆ්‍රී දෙනවා...

නිකන් දෙන එකේ එක ගෙදරටම ගෙන්න හැටි තමයි මන් දැන් කියන්නේ....

මේ තියෙන්නේ මට ගෙදරටම එවපු ස්ටිකර්...





(අපරාදේ කියන්න බැ $2ක මුද්දරයකුත් ගහලා)




ඉස්සෙල්ලම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ (ඔයාගේ ඇත්ත විස්තරම දෙන්න මතක තියා ගන්න)



රෙජිස්ටර් උනාට පස්සේ මෙතනට යන්න






දැන් ඔයේ ADD TO CART කියන එක ක්ලික් කරන්න.

දැන් මෙන්න මෙතන ක්ලික් කරන්නකෝ.


ඊට පස්සේ එන වින්ඩෝ එකේ මෙතන ක්ලික් කරන්න.

ඊට පස්සේ එන වින්ඩෝ එකේ අහලා තියෙන ඒවාට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න.(මේ විස්තරවලට අනුව තමයි ස්ටිකර්ස් ගෙදරට එන්නේ)

ඔයාගේ විස්තර දීලා, මන් ඔයේ රවුම් කරලා තියෙන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ එන වින්ඩෝ එකේ, රවුම් කරලා තියෙන තැනට ටික එක දාලා, කන්ටිනිව් කරන්න.

ඊට පස්සේ එන එකත් කන්ටිනිව් කරන්න.

ඊළගට PLEASE ODER කියන එක ක්ලික් කරන්න.

දැන් වැඩේ හරි...

මටනම් දවස් 7න් ස්ටිකර් ටික අවා....

එහෙනම් මන් ගියා...

අවුලක් උනොත් කමෙන්ට් එකක් දාන්න.


යාවත්කාලීන කිරීමකි - මෙම පිරිනැමීම අවසන් වී ඇත.

Post a Comment

  1. ewanne naha.. free shipping method eka pennanne naha.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔයේ ස්ටෙප් අනුව කලානම් දවස් 14ක් ඇතුලත ඔයාට ගෙදරටම එවනවා... මන් දෙපාරක් ගෙන්නුවා.. 100%ක් ෂුවර්.

      Delete
    2. අන්තිම ස්ටෙප් එක කලාද?

      Delete
  2. අන්තිම ස්ටෙප් එක කලාද?

    ReplyDelete
  3. අයි එහෙම කියන්න හේතුව???

    ReplyDelete
  4. shiping methode eke free shipping pennanne na..

    ReplyDelete

 
Top