කට්ටියම අසාවෙන් බලපු ටීවී සිරිස් එකක් තමයි Prison Break කියන්නේ...
ආයේ අමුතුවෙන් අපේ කොල්ලන්ට විස්තර කරන්න ඕනේ නැනේ...

මන් අද ඔයාලට දෙන්න යන්නේ Prison Break PC ගේම් එක.
මේකේ නම Prison Break The Conspiracy


මේකේ තියෙන්නෙත් අපි අසාවෙන් බලපු ටීවී සීරිස් එකේ කතාවමයි. හැබයි අපිට සෙල්ලම් කරන්න වෙන්නේ මයිකල් විදියට නෙමෙයි. මයිකල්ගේ යාලුවෙක් විදියට. මේ චරිතය ටීවී සිරිස් එකේ නෑ.

මේ තියෙන්නේ ගේම් ප්ලේ වීඩියෝ එක.


පට්ට නේද? මටනම් මේක කොච්චර සෙල්ලම් කලත් එපා වෙන්නේ නැ...

මෙන්න ස්ක්‍රීන් ෂොට්ස්





කොහමද එළනේ...

මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාගේ PC එකේ මෙන්න මේ පහසුකම් තියෙන්න ඕනේ,

Cpu: 2.0GHz
Ram: 1 GB
Video Memory:256 MB
Hard: 2 GB
Windows Xp,7,Vista

මේවා තියෙනවනම් ඔයාට මේ ගේම් එක කිසිම ගේමක් නැතුව ප්ලේ කරන්න පුළුවන්...

එහෙනම් පහලින් නොමිලේම බා ගන්න


994MB

Post a Comment

 
Top