බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි ඇතුළු ධර්ම විනය උගත් පණ්ඩිත මහ ස්ථිවරයන් වහන්සේලාගේ
අනුශාසකත්වය මත සකස් කෙරුණු දශක හයකට අධික දීර්ඝතම කාලයක් තිස්සේ භාවිතයේ පවතින ඒ. පි. සොයිසා ත්‍රිපිටක සිංහල පරිවර්තනය.

  • මුළු ත්‍රිපිටක පරිවර්තනයම PDF ලෙස, 60MB පමණයි.



හෝ


හෝ



ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න.

  • මේ තරම් සරල නැති බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවද මිට පෙර අප විසින් බෙදා හරින්නට යෙදුනි...
900 MB වන එය මෙතැනින් ලබා ගන්න




  • සිංහල හා පාළිය යන දෙකම එක් කර, unicode අකුරු ලෙස සකසා අන්තර්ජාලය ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඒ සදහා පහත යෙදුම ඔබන්න.


http://pitaka.lk
(විනය හා අභිධර්මය තවම ඇතුල් කර නැත)


  • අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා හරිමු. ඒ පිළිබද වැඩි විස්තර හා ඔබගේ වැදගත් අදහස් හා යෝජනා අපට දන්වන්න >>> admin@pitaka.lk






Post a Comment

 
Top