අද ඔන්න මන් ගෙනාවා අපේ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් යුස් කරන කට්ටියට සුපිරිම ගේම් එකක්.


ඒ... තමයි Need for speed No limits



EA සමාගම විසින් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් අලුතෙන්ම නිර්මාණය කරපු NFS රේසින් ක්‍රීඩා මාලාවේ නවතම ක්‍රීඩාව තමයි මේ Need for speed No limits කියන්නේ.

මේ අලුත්ම ගේම් එක තමයි මන් අද ඔයාලට දෙන්න යන්නේ.

මෙන්න මේ ගේම් එක ඇපල් I6 එකකින් ප්ලේ කරන වීඩියෝවක්


කොහොමද? සුපිරි නේද...

මෙනන් ගේම් ප්ලේ 





ග්‍රැෆික් සුපිරිම මට්ටමේ තියෙන ගේම් එකක් විදියට මේක හදුන්වන්න පුලුවන්න.

එහෙනම් ඇන්ඩ්රොයිඩ් හෝ ඇපල් ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන අය පහලින් බා ගන්නකෝ.



එහෙනම් ගේම් එක ප්ලේ කරලා බලන්නකෝ.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.







Post a Comment

 
Top