ඔයාලා ලෙඩ වුනොත් කොහොමද... සේරම වැඩ ටික අවුල් නේද?

ඔයාගේ මැෂිම ලෙඩ වුනොත්... ඊටත් වඩා අවුල් නේද???

ඔයාලා මැෂිම ලෙඩවෙන එකට අකමැති නිසානේ GBබර ගානක වයිරස් ගාර්ඩ් දාගෙන ඉන්නේ...
හැබැයි ඒවා රන් කරන්න ගියාම තාමා අතල් එක.. මොකෝ මැෂිම ස්ලෝව් වෙනවනේ ඉබ්බා වගේ...

අන්න මේ නිසයි මන් මේ භාණ්ඩේ දෙන්න යන්නේ.. මේක 84MB පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් එත් GB බරගානක වයිරස් ගාර්ඩ් වලින් කරන වැඩේ සුපිරියටම කරනවා.

පහලින් බා ගන්නකො එහෙනම්.




මෙන්න ස්ක්‍රීන් ෂොට්.








සැ:යු: වයිරස් ස්කන් උනාට පස්සේ cure කියන ඔප්ෂන් එක දෙන්න.

එහෙනම් මන් ගියා.

Post a Comment

 
Top