ඉතින්.
මන් මේ කියන්නේ යන්නේ පොඩි ට්‍රික් එකක් ගැන...


ඔයාලට අන්තර්ජාලයේ සැරිසරනකොට IP Address එක වෙනස් කරන්න වෙන අවස්ථා තියෙනවා නේද? (හොර පොට් වලට රිංගනකොට)
අන්න ඒවගේ වෙලාවට ඔයා IP Address එක වෙනස් කරන්න සොෆ්ට්වෙයා කැලි ගෙන මොන කට්ටක් කනවද නේද?

අන්න ඒ නිසා තමයි මන් අද සොෆ්ට්වෙය කැලි නැතුවම IP Address එක වෙනස් කරන හැටි කියල දෙන්න හදන්නේ.
එහෙනම් පටන්ගමු.

පහළ පිළිවෙලට කරන්න
  1. WINDOWSKEY + R ඔබන්න.. ඊට පස්සේ එන RUN ඩයලොග් බොක්ස් එකේ cmd කියලා ටයිප් කරන්න.
  2. ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ netsh interface ip show config කියලා ටයිප් කරන්න (නැත්නම් ipconfig /all) ටයිප් කරන්න. එතකොට ඔයාගේ IP ඇඩ්රස් එක පෙනෙයි.
  3. හරි එහෙනම් ඔයාගේ ip එක වෙනස් කරන්න මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න.
    netsh interface ip set address name="Local Area Connection"static 192.168.1.193 255.255.255.0 192.168.1.1 
දැන් අයෙත් ස්ටෙප් 2 තියෙන එක ටයිප් කරලා බලන්නකෝ... ඔයාගේ IP එක වෙනස් වෙලා ඇති.

එහෙනම් මන් ගියා... අවුලක් ගියොත් කමෙන්ට් කරන්ඩෝ...

Post a Comment

 
Top