ෆේස්බුක් විසින් ඔන්න හදුන්නවලා දුන්න අලුත්ම විශේෂාංගයක් ගැන තමයි මන් අද කියන්න යන්නේ.

ඔයාලා මෙච්චරකල් එෆ්.බි එකේ ප්‍රොෆයිල් එකට පොටෝ එකක්නේ ප්‍රොෆයිල් පික් කියලා දැම්මේ... හැබැයි ඔන්න දැන් මාක් අයියා අලුත් වැඩක් හදුන්වලා දීලා.

ඒ තමයි දැන් ඔයාලගේ එෆ්.බි ප්‍රොෆයිල් පික් එක වෙනුවට පුංචි ප්‍රොෆයිල් වීඩියෝවක් දාන්න අවස්තාව දීලා.

හැබැයි මේ විදියට දාන්න පුළුවන් වෙන්නේ 7MB වලට නොවැඩි, GIFෆෝමැට් එකෙන් තියෙන වීඩියෝ කැලි විතරයි හොදේ...





සැ:යු: මන් මේක අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ, එත් මේම පහසුකම තවම ප්‍රයෝගිකව දීලා නැ. එත් ලගදීම දෙයි.

Post a Comment

 
Top