අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ යාලුවෝ ගොඩක් අයට අවශ්‍ය දෙයක් ගැන...



ඔයාලා දැකලා ඇති නේද? සමහර චිප් , පෙන් තියෙනවා ෆෝමැට් කරන්න, එඩිට් කරන්න බැරි... 
එහෙම වෙන එකට කියන්නේ රයිට් ප්‍රොටෙක්ටඩ් වෙනවා කියලා...
මන් අද කියා දෙන්න යන්න අන්න ඒ වගේ වෙච්ච පෙන්, චිප් කොහොමද හදාගන්නේ කියලා....

එහෙනම් මෙන්න මේ පියවර විදිහට කර ගන්නකො....

  1. ඉසේල්ලම වින්ඩොව්ස් බටන් එකත් එක්ක R අකුර ඔබන්න.. 
  2. එහෙම ඔබපුවාම එන run වින්ඩෝ එකේ regedit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න..
  3. ඊට පස්සේ මෙන්න මෙහෙම ගිහින් HKEY_LOCAL_MACHINE --> SYSTEM --> CurrentControlSet --> StorageDevisePolicies ක්ලික් කරලා Modify දෙන්න...
  4. ඊට පස්සේ... Value Data "1" කියලා තියෙන තැනට "0" (බින්දුව) දීලා එන්ටර් කරන්න..

ඔයාලගේ චිප් එකේ හෝ පෙන් එකේ "Storage Devise Policiesoption එක disable වෙලානම්,

මෙතනින් බාගෙන 
හදාගන්න...


මොකක් හරි අව්ලක් ගියොත් කමෙන්ට් කරන්න යාලුවනේ...

Post a Comment

  1. Replies
    1. එත් ගොඩක් ඒවාට සාර්ථකයි සහෝ.... බොහොම ස්තුතියි කමෙන්ට් කලාට...

      Delete

 
Top