Testing



ඔයාලා මැෂින් එක ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවස් දාන්න ඩ්‍රයිවස් cd එක තිබ්බේ නැත්නම් හෙනම කට්ටක් කන්න ඕනෙනේ නෙට් එකෙන් ඩ්‍රයිවස් හොයාගන්න.

මන් අද මේ දෙන සොෆ්ට්වෙයා එක දා ගත්තට පස්සේ ආයේ එහෙම කරදර වෙන්න ඕනේ නැ.
ඕනැම ඩිවයිස් එකක ඕනැම ඩ්‍රයිවර් එකක් මේ සොෆ්ට්වෙයා එක මගින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට.

මේකේ නම Driver Booster 3 මේකත් iobit සමාගමේ නිපැයුමක්.



හැබැයි මේක නොමිලේනම් දෙන්නේ නැ. එකටත් මම විසදුමක් දෙන්නම්කෝ.

මෙන්න ස්ක්‍රීන් ෂොට්ස්.




එහෙනම් මෙතනින් බා ගන්නකෝ


ෆ්‍රී වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගෙන, මේ keys වලින් එකක් දාගෙන PRO වෙර්ශන් එක ඇක්ටිව් කරගන්න.

මෙන්න keys

38A24-42DC3-6BF6B-70CB3 (මේක තමයි මන් දැම්මේ 2016/10/6 වෙනකන් තියෙනවා)
0187E-B9764-4D9FA-211B3
2EC72-368A4-5E4E9-D54A1

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.



Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top