ඔයාලට මන් අද කියන්න යන්නේ SLT BROADBAND කනෙක්ෂන් එක පාවිච්චි කරන අපේ යාළුවන්ට ඉතාමත් වැදගත් දෙයක් ගැන.

SLT BROADBAND කනෙක්ෂන් එක පාවිච්චි කරන ගොඩක් යට පොදුවේ තියෙන (මටත් එක්ක) ප්‍රශනයක් තමයි මාසේ ඉවර වෙන්නත් කලින් නොදැනුවත්වම GB ටික හුටස් ගාලා ඉවර වෙන එක.

අන්න එකට විසදුමක් තමයි මන් අද දෙන්න යන්නේ... මන් කිව්වට , මන්ම නෙමෙයි SLT එකෙන්ම තමා මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ usage එක මැනගන්න. එත් මේ ගැන ගොඩක් ය දන්නේ නැති නිසයි මෙහෙම පොස්ට් එකක් දාන්න හිතුවේ.

එහෙනම් අපි බලමු මේක කරන්නේ කොහමද කියලා.




ඔයේ මන් රතු පාටින් දාලා තියෙන ඒවාට දාන්න ඕනේ කියලා 1212ට කෝල් එකක් දාලා අහගන්න පුළුවන්.

ඔයා හරියට ෆිල් කලානම් ඔයාගේ මේල් ඇඩ්රස් එකට එයි මේල් එකක්... එක කොම්ෆ්ර්ම් කරන්න.
  • ඔයා usage එක බලන්නේ sltලගේ සයිට් එකෙන්මයිනම් මෙතනින් ගිහින් ඔයා ර්ජිසටර් වෙනකොට දුන්න user name, PW දීලා ඔයාගේ usage එක බලාගන්න.
  • පහල තියෙන add on ඔයාලගේ ක්‍රෝම්, ෆයර්ෆොක්ස් බ්‍රව්සර් වලට ගෙනත් ඔයාට usage එක ලේසියේනම් බලන්න පුළුවන්.
    ෆයර් ෆොක්ස් සදහා


    ගුගල් ක්‍රෝම් එක සදහා




එහෙනම් ඉතින් අපි ගියා... කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.




Post a Comment

 
Top