අද මන් ඔයාලට කියන්න බ්ලොග් ලියන අපේ යාළුවන්ට වැදගත්වන පොඩි දෙයක් ගැන.
බ්ලොග් ලියන අපේ යාලුවෝ දන්නවා ඇතිනේ අපේ බ්ලොග් එකක් ෆේමස් කරගන්න අපි කන කට්ට ගැන.

බ්ලොග් එකට රියල් විස්ට් ගන්න හොදම ක්‍රමයක් තමයි එෆ්.බි ගෘප්වල පොස්ට් දාන එක, එත් හොද විසිට් එකක් ගන්නනම් ගොඩක් මෙම්බර්ස්ලා ඉන්න ගෘප් 100කවත්පොස්ට් දාන්න ඕනේ.
එක මහා එපාවෙන වැඩක් නේද?

එකට තමයි මන් දැන් දෙන්න යන ජාවා ස්ක්‍රිප්ට් එක තියෙන්නේ.


හරි දැන් ඔයා පොස්ට් එක දාන්න හිතන් ඉන්න ගෘප් add කරලා තියෙන එෆ්.බි එකවුන්ට් එකට ලොග් වෙන්න. (මේ සදහා ගුගල් ක්‍රෝම් බ්‍රව්සරය පාවිච්චි කරන්න.)

දැන් ඔයා එෆ්. බී එකට ලොග් උනානේ. දැන් ඔයා ඒ ටැබ් එකේ ඉදන්ම ctrl+shift+I ඔබන්න.

දැන් ඔයාගේ ටැබ් එකේ අයිනෙන් මෙහෙම එකක් එන්න ඇති,



ඊට පස්සේ ඔයේ රතු පාටින් දාලා තියෙන තැන ක්ලික් කරන්න, එතකොට console කියලා එකයි එයි.. එකත් ක්ලික් කරන්නකෝ.


දැන් මෙතනින් ගිහින් ctrl+a ගහල සේරම සිලෙක්ට් කරගෙන, ctrl+c කොපි කරගන්නකො.

දැන් අර කලින් ටැබ් එකට අයේ යන්න... ගහින් එකේ කසර් එක තියෙන තැනට ගිහින් ctrl+v ඔබලා පේස්ට් කරන්න. ඊට පස්සේ enter කරන්න. (මේ සේරම කරන්න ඕනේ ඔයාගේ එෆ්බි එකවුන්ට් එකට ලොග් වෙලා තියෙන ටැබ් එකේ ඉඩන්මයි හොදේ)

ඔයා enter එබුවට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි.


දැන් ඔයාට ඕන දෙයක් මෙතන ටයිප් කරලා Post කියන බටන් එක ඔබන්න. දැන් ඔයා add වෙලා ඉන්න හැම ගෘප් එකකටම ඔයා ටයිප් කරපු එක පොස්ට් වෙයි. (හැබයි ඔක්කොටම පොස්ට් වෙලා ඉවර වෙනකන් පේජ් එක රිෆ්‍රෙශ් කරන්න එපා)

එහෙනම් කරලා බලන්නකෝ... මොකක් හරි අවුලක් ගියොත් කමෙන්ට් කරන්න.

සැ:යු: මේක කරන්න ෆේක් එකවුන්ට් එකක් යොදා ගන්නවානම් ගොඩක් හොදයි.

 


Post a Comment

 
Top