කස්ටිය මේ දවස් වල ටීවී එකේ වශී වෙලා වගේ බලන කතාවක් නේද, 

Boys Over Flowers



කෙල්ලෝ කොල්ලෝ කියලා බේදයක් නැතුව, මේ දවස් වල හැමෝම මේ කතාව බලනවනේ...
(මන් නම් බලලා ඉවරයි)  

එක නිසා මන් හිතුව හැමෝටම බලන්න Boys Over Flowers දෙන්න ඕනේ කියලා...

එහෙනම් පහලින් බා ගන්නකො... සිංහල උපසිරැසිත් තියෙනවා ඔන්න...



Boys Over Flowers  


සිංහල උපසිරැසි




Post a Comment

 
Top