මේවා සේරම චිත්‍ර හොදේ. 
මේවා ඇන්දේ මමනම් නෙමෙයි  :D cristina guggeri කියන චිත්‍ර ශිල්පිනිය.

පොඩ්ඩක් බලලා එහෙනම් හිනා වෙන්නකෝ...


















සැ:යු: 
මෙම චිත්‍ර වල දැක්වෙන ආගමික නායකයන් හා රාජ්‍ය නායකයන්ට අපහාසයක් කිරීමේ අරමුණකින් දැමු පොස්ටුවක් නොවන අතර, හුදෙක් විනෝදය සදහා පමණක් දැමු පොස්ටුවකි.

Post a Comment

 
Top