ඔන්න යාලුවනේ මන් අද ඔයාලට දෙන්න යන්නේ 2012 වර්ෂයේදී නිෂ්පාදනය කරපු සුපිරිගණයේ ඉංග්‍රීසි ටෙලිනාට්‍ය මාලාවක්...

මේ ටෙලි නාට්‍ය මාලාවේ නම...


මේ කතාවත් රොබින් හුඩ් වගේ...




මේ කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි...
 ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි.
ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ...

මෙයා මොනවද කලේ...

මෙයා නගරයට ඇවිත් මොකද කරන්නේ...

ඒ සේරමටම උත්තර දැනගන්න නොමිලේම බා ගෙන බලන්නකෝ ඇරෝ...
 


ඇරෝ season 2 ලගදීම බලාපොරොත්තුවන්න...

Post a Comment

 
Top